.

අපි ගැන

About Us

පලාපල.lk වෙබ් අඩවිය ව්‍යාපාරික ආයතනයක් ලෙස පවත්වාගෙන යාමට Palapala.lk නමින්ම 2011 අංක 5 දරන බස්නාහිර පලාත් සභාවේ ව්‍යාපාර නාම (බ.ප.) ආර්. 3 පනත යටතේ පලාත් නාම ව්‍යාපාර නාම රෙජිස්ට්‍රාර් යටතේ ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කර ඇත.

පලාපල.lk ක්‍රියාත්මක අපගේ වෙබ් වැඩසටහන අප විසින්ම නිර්මාණය කරන ලද්දකි. එහි දත්ත සහ ප්‍රතිපල අප ඉදිරිපත් කරන්නේ වෛදික ජ්‍යොතිෂ්‍ය හෙවත් වේද ග‍්‍රන්ථවල ලියැ වී ඇති සුපිරිසුදු ජ්‍යොතිෂ්‍යයේ න්‍යායයන් ඇසුරෙනි. එසේම ජ්‍යෝතිෂය පිළිබඳ දැණුම මහජනයා වෙත අන්තර්ජාලය ඔස්සේ නොමිලේ ලබාදීමේ අරමුණින් ජ්‍යෝතිෂය පිළිබඳ ගැඹුරු මාතෘකා සරළ බසින් ඉදිරිපත් කිරීමට අපි උත්සාහ කරන්නෙමු.

නොමිලේ ඇති වැඩසටහන්වලට අමතරව යම් දායක මුදලක් ගෙන සපයන සේවාවන්ද, ඉතාම සාධරන අයකිරීම් කරමින් ජ්‍යෝතිෂයට අදාල විශේෂ සේවාද පලාපල.lk මගින් ඔබට ලබා ගත හැකිය.

සම්පත් බැංකුව මගින් පලාපල.lk සේවා සඳහා මුදල් ගෙවිය හැක.  

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පවතින සියළුම නීති රීති යටතේ පවත්වා ගෙන යන පලාපල.lk සමග ගණුදෙනු කරන සියළු ගණුදෙනුකරුවන් එහි නියමයන් සහ කොන්දේසි / නීති සහ රෙගුලාසි අනුව කටයුතු සිදුකල යුතුය. - නීති සහ රෙගුලාසි

අප හා සම්බන්ධ වීමට

E-Mail - palapalalk@gmail.com


Call
071 45 94 94 5
076 99 45 231
කරුණාකර ඉහත අංකවලට අමතන්න. 



Address - palapala.lk, Ja-Ela Road, Horagolla, Ganemulla.