.

පලාපල ලිපි

Palapala Articles

දිනෙන් දින යාවත්කාලීන කරමින් ඔබ හමුවට එන පලාපල ලිපි වර්ගීකරණය

  • පලාපල උදව්
    පලාපල වෙබ් අඩවියට දායක වෙන්නේ කෙසේද?, දායක මුදල් ගෙවන් නේ කෙසේද?, ආයතනික තොරතුරු මෙනවාද යන්න ආදී පලාපල වෙබ් අඩවියේ ඔබ සේවා ලබා ගැනීමේදී දැනගත යුතු කරුණු මීට ඇතුළත්ය.
  • පලාපල සැකැස්ම
    පලාපල වෙබ් අඩවියේ අන්තර්ගත ජ්‍යෝතිෂමය කරුණු වැඩිදුරටත් විග්‍රහ කරන ලිපි මේ ඝණයට අයත් වන අතර තිර පිටපත් සහ විශේෂ පැහැදිලි කිරීම් මගින් මෙය පරිශීලනය ඔබට පහසු කරනු ඇත.

  • විශේෂාංග
    විවිධ ජ්‍යොතිෂමය කරුණු පැහැදිලි කරන සහ ඒ හා බැඳුනු ලිපි මෙම අංශය අදාළ වන අතර, මෙය ජ්‍යොතිෂය ගැන උනන්දු වන අයට සහ ඉගෙන ගන්නා අයට බොහෝ සෙයින් වැදගත් කරුණු සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නෙමු. 
  • විශේෂ ග්‍රහ ‍ගෝචර
    විශේෂ ග්‍රහ ගෝචර ගැන විස්තරාත්මක කරුණු සහ ඊට අදාළ ලග්න පලාපල ද එම කාලවලදී පලකරනු ඇත.
  • ශුභ මුහුර්ථ
    අළුතෙන් ආරම්භ කරන වැඩවලට අවශ්‍ය කරන ශුභ නැකැත් සහ ඒ පිළිබඳ තොරතුරු ඉදිරිපත් කෙරේ. එමගින් ඔබගේ වැඩකටයුතුවල සාර්ථකත්වයට ජ්‍යොතිෂමය පැත්තෙන් යම් උදව්වක් ලැබෙනු ඇත.
  • ජ්‍යොතිෂය ඉගෙන ගනිමු
    ජ්‍යොතිෂ විද්‍යාව මුල සිට සරළව ඉගෙන ගැනීමට උදව් වන ලිපි පෙලකි.

  • ඉඩ ඇති හැම වෙලාවෙම ගොඩ වෙන්න. දිරි දෙන්න. දන්න දන්නා හැම දෙනාටම කියන්න. පලාපල.lk මෙය ඔබගේ අඩවියයි.

    අප ගන්නා මේ උත්සාහයට ඔබ සැමගේ දායකත්වය සහ උදව් වෙතොත් එය අපි සැමදා අගය කරන්නෙමු.

         වියත් ලේඛක මහත්ම මහත්මින්ට කෙරෙන විවෘත ආරාධනාවයි.......    

    ජ්‍යොතිෂයට සේවාවක් කිරීමට කැමති, මේ පිළිබඳව හැදෑරූ සහ හදාරන, ජ්‍යොතිෂමය කරුනු පැහැදිලිව පාඨකයන්ට වටහා දිය හැකි  ලේඛක මහතුනි, ඔබගේ ලේඛන පලාපල.lk වෙබ් අඩවිය මගින් ලොව වෙසෙන සිංහල කියවිය හැකි හා ජ්‍යොතිෂය ගැන උනන්දු පාඨකයන් අතරට ගෙන යන්න මෙය අවස්ථාවක් කර ගන්න. අපගේ ප්‍රධාන කතෘ හා අදම සම්බන්ධ ‍වෙන්න.