How to Pay
පලාපල.lk සේවා සඳහා පහසුවෙන්, ඉක්මනින් සහ ආරක්ෂාකාරීව මුදල් ගෙවීමට ඔබට පුළුවන්. ශ්‍රී ලංකා මහබැංකුවේ අනුමැතිය ඇති මුදල් ගණුුදෙනු ක්‍රම කිහිපයක්ම ඔබේ පහසුව පිණිස පලාපල.lk ලබාදෙයි.ක්‍රෙඩිට් කාඩ් මගින්, ඔබේ ළඟම පිහිටි සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව සහ හැටන් නැෂනල් බැංකුව මගින්, මොබිටෙල් mCash සේවාව මගින් හෝ චෙක්පත් මගින් ඔබේ ගෙවීම් කල හැකියි.
ක්‍රෙඩිට් කාර්ඩ් මගින් ගෙවීමේදී වන සැකසුම් ගාස්තු අඩු වී ගෙවන ලද මුදල ශ්‍රී මුදලට පරිවර්ථන වී ඔබගේ ගිණුමට ස්වයංක්‍රීයව බැරවී අදාළ සේවාව සක්‍රීය වනු ඇත.
ක්‍රෙඩිට් කාඩ් නොවන මුදල් ගෙවීමෙන් පසු
0718 970 265
0722 798 450
033 4545 087
කරුණාකර ඉහත අංකවලට අමතන්න.
info@palapala.lk
- මුදල් ගෙවීමෙන් පසු අපට දුරකථනය ඇමතුමක් දී හෝ ගෙවීම් පතේ ඡායාරූපයක් / ස්කෑන් පිටපතක් සමග අප වෙත ඊමේල් කරන්න.
- ඉන් පසු අප විසින් ඔබ ගෙවන ලද සම්පූර්ණ මුදල් ප්‍රමාණය ඔබගේ ගිණුමට ඇතුළත් කර ඔබගේ දුරකතනයට හෝ ඊමේල් මගින් ඔබට දැනුම් දෙනු ඇත.
- පළමුව ඔබ ගෙවන ලද සම්පූර්ණ මුදල ඔබගේ ගිණුමට බැර වී ඇතිදැයි තහවුරු කරගන්න.
- ඉන්පසු ඔබ විසින් ලබා ගන්නා සේවාව තෝරා ඉදිරියට යන්න.
- එවිට ඔබගේ ගිණුමේ ඇති මුදලෙන් අපගේ සේවා ගාස්තු අඩු වී ඔබ ගෙවූ සේවාව ස්වයංක්‍රීයව සක්‍රීය වනු ඇත.
- ඔබගේ ගිණුමේ ශේෂයක් වී නම් එය දකුණු පස ඉහළ කෙළවරේ දර්ශනය වනු ඇත.