.

ඔබට අවශ්‍ය වේලාවක සේවාවන් සක්‍රීය කර ගැනීම සඳහා ඔබේ පලාපල ගිණුමට ටොප් අප් කරන මුදලට දෙගුණයක වටිනාකමක්! මෙම දීමනාව සීමිත කාලයකට පමණයි.

...

2015 ඔක්තෝබර් ඔබේ ලග්නයට කොහොමද?

පවතින ග්‍රහචාරය අනුව 2015 ඔක්තෝබර් මාසය ලග්න රැසකට වාසි රැසක් උදාකර දෙයි. විශේෂයෙන්ම ජීවිතයේ අමතක නොවන සිහිවටන එක් කිරීමට සමත් වෙයි. ඒ අනුව මෙම වසරේ ඔක්තෝම්බරය එක් එක් ලග්නයට බලපාන්නේ කෙසේද යන්න බලමු.

ගුරු මාරුව ඔබේ ලග්නයට කෙසේද?

රවි හිමි සිංහ රාශිය ගුරුට මිත්‍ර රාශියකි. එබැවින් මෙම ග්‍රහ මාරුව බොහෝ දෙනෙකුට සුබඵල ගෙන දීමට සමත්ය.

නිවැරදි ජ්‍යොතිෂය වෙනුවෙන් ඔබේ දායකත්වය

මෙම ලිපිය කියවන ඔබ ‍‍ ජ්‍යොතිෂ පළිබඳ විශ්වාස කරන, නොකරන ‍හෝ මධ්‍යස්ථ මත දරන්නනෙක් විය හැක. තවත් සමහර විටක ඔබේ ජන්ම පත්‍රය ජ්‍යොතිෂඥයෙකු ලවා විග්‍රහ කර නොගත් අයෙක් විය හැක. ...

මේ වසරේ සිදු වෙන සුවිශේෂී ග්‍රහ මාරුව

ග්‍රහ මණ්ඩලයේ බලවත්ම සුභ ග්‍රහයා වන බ්‍රහස්පති හෙවත් ගුරු රවි හිමි සිංහ රාශිගත වීම මේ වසරේ සිදු වෙන සුවිශේෂී ග්‍රහ මාරුවයි.

Showing posts with label transit Horoscope. Show all posts
Showing posts with label transit Horoscope. Show all posts

Sunday, June 7, 2015

ගෝචර පලාපල විස්තරාත්මකව

Detailed Transit Horoscope - ගෝචර පලාපල විස්තරාත්මකව යනු නොනැවතී ගෝචරය වන ග්‍රහයන් විසින් ඔබට ඇති කරන බලපෑම් මොනවාද යන්න පලාපල.lk මගින් ජ්‍යොතිෂ්‍යානුකූව විස්තරාත්මකව විග්‍රහ කරන විශේෂ සේවාවකි.

මෙහිදී ඔබේ උපන් වේලාවේ තිබූ කේන්දරයට සාපේක්ෂව වත්මන් ග්‍රහ ගෝචරය විශ්ලේශනය කරන අතර, මෙම සේවාව ඔබ ලබාගත් දිනයේ සිට පුරා වසරක් තුල සෑම ග්‍රහ ඉගිලුමක් සහ නව තත්වය යටතේ ඔබට කෙසේද යන්න අනාගත ගෝචර සටහන් ද සාදමින් ඒවා වැඩිදුරටත් විග්‍රහ කරමින් ඔබට පැහැදිලි කරනු ඇත. ඒ අනුව එලැඹෙන ශුභ කාලයන්හි ඉන් උපරිම ඵල නෙළා ගැනීමටද, යම් අශුභ තත්වයකදී ඒවා කල් තියා දැනගෙන ඊට පිළියම් යෙදීමද කළ හැකිය. දීර්ඝ අශුභ කාලවලදී වුවද කිසියම් කෙටි ශුභ කාලයක් එළැඹීමෙන් ඉන් හොඳ ප්‍රථිපල භුක්ති විඳිය හැක.

එම වසරට අමතරව ඉදිරි වසරවලදී ශුභ අශුභ කාලයන් ද ජන්ම පත්‍රයේ තිබෙන සියලුම යෝග ද මනාව පරික්ෂා කරනු ලබයි.

උපන් කේන්දරයක කොතරම් යෝග තිබුනත් ඒ සියල්ල යෝජනාවන් මෙනි. යෝජනාවන් යෝජනාවන් වශයෙන්ම තිබෙන තාක් කල් ඉන් ප්‍රතිපලයක් නොමැත. ඒවා ස්ථිර විය යුතුය. ස්ථිර විමට නම් ඊට සුදුසු කාලයක් සහ ග්‍රහ තත්වයක් උදා විය යුතුමය. ඒ අනුව ඔබේ ශුභ යෝග ඵල දෙන්නේ කුමන කාලයේද යන්නත් කිසියම් වැටහීමක් ඔබට ලැබීමට අවශ්‍ය වන මහා දශා සහ ඒවායෙහි අන්තර් දශාදිය දින වශයෙන් ඔබට ඉදිරිපත් කරනු ලැබේ. එබැවින් ගෝචර පලාපල විස්තරාත්මකව යන පලාපල.lk විශේෂ සේවාව ඔබට ප්‍රතිඵලදායක වනු ඇත.


පලාපල.lk සපයන සෙසු සේවා
අනාගත ලග්න පලාපල
Personalized Future Horoscope
ඔබේ පලාපල ඔබම බලාගන්න
Analyze Your Horoscope Yourself

ජන්ම පලාපල විස්තරාත්මකව -
Detailed Birth Horoscope
ඔබේ ජන්ම පත්‍රය නිවැරදිද?
Is your horoscope accurate?