බ්‍රහස්පති හෙවත් ගුරු ග්‍රහයා 2015 ජූලි මස 14 වෙනිදා සිට 2016 අගෝස්තු මස 12 වැනිදා දක්වා වසරකට අධික කාලයක් රවිට අයිති සිංහ රැසෙහි ගෝචරය වනු ඇත. රවි හිමි සිංහ රාශිය ගුරුට මිත්‍ර රාශියකි. එබැවින් මෙම ග්‍රහ මාරුව බොහෝ දෙනෙකුට සුබඵල ගෙන දීමට සමත්ය.
ගුරු ග්‍රහයා කිසියම් ජන්ම කේන්ද්‍රයක 1, 2, 4, 5, 7, 9, 10, 11 යන භාවයක සිටීම සුබදායකය. එවිට අශුභ වන්නේ ගුරු 3, 6, 8, 12 සිටින විටදීය. ඉන් ධනු ලග්නයට පමණක් ගුරු 8 වැනි භාවයේ සිටීම අශුභ නොවේ. එයට හේතුව වන්නේ ධනු ලග්න හිමියාගේ 8 වෙනි භාවය කටක රාශිය වීමෙන් ගුරු එහිදී උච්ච වන බැවිනි. එසේම මකර ලග්න හිමියන්ටද ගුරු 8 වැන්නේ සිටීමේ දෝෂය අඩු වීමට හේතුවක් ඇත. එනම් මකර ලග්න හිමියාගේ 12 වෙනි භාවය ධනු ලග්නයයි. 12 වැන්නාධිපති 8 වැන්නේ සිටීමෙන් විමල යෝගය උදාවීම ඊට හේතුවයි. එසේම පරිවර්ථන යෝග මගින් ගුරු 8 වෙනි භාවයේ සිටීමේ දෝෂය අහෝසි වේ. එනම් කිසියම් කේන්ද්‍රය ගුරු 8 වැන්නේ සිටියදී එම අටවැන්න අයිති රාශ්‍යාධිපතියා ගුරුට අයිති භාවයක සිටීමයි. එසේම නීචභංග රාජ යෝගය මගින්ද 8 වෙනි භාවයේ ගුරු සිටීමේ දෝෂය කිසියම් සමනයකට පත් වේ.
කාරක අයිතීන් කිහිපයක් ගුරුට ඇත. ඒවා නම් ධර්මකාරක, ඥාණකාරක, ධනකාරක, පුත්‍රකාරක ආදී වශයෙනුයි. රාශි චක්‍ර යේ ගුරුට අයිති රාශි දෙකකි. ඒ ධනුව හා මීනයයි. මේ රාශි දෙකේදී ගුරු ස්වක්ෂේත්‍ර වේ. කටකය ගුරුගේ උච්ච රාශියයි. මකර රාශිය ගුරුට නීචය.
.ගුරු ග්‍රහයා පිළිබඳව මෙවන් කරුණු රැසකි. අපඅ ඒවා ඉදිරියේදී ජ්‍යෝතිෂ පාඩම් මගින් විමසා බලමු. මෙම ග්‍රහ මාරුව එක් එක් ලග්නවලට බලපාන අයුරු දැන් අපි බලමු.
ගුරු මාරුව ඔබේ ලග්නයට - මේෂ ලග්නය
මේෂ - Ariesමේෂ ලග්නය හිමි ඔබගේ ලග්නයෙන් පස්වැන්නට...
ගුරු මාරුව ඔබේ ලග්නයට - වෘෂභ ලග්න
වෘෂභ - Taurusවෘෂභ ලග්න හිමි ඔබගේ හතරවැනි භාවයට...
ගුරු මාරුව ඔබේ ලග්නයට - මිථුන ලග්නය
මිථුන - Geminiමිථුන ලග්න හිමියන්ගේ ලග්නයෙන්...
ගුරු මාරුව ඔබේ ලග්නයට - කටක ලග්නය
කටක - Cancerකටක ලග්නයෙන් උපන් ඔබට මෙම ග්‍රහ මාරුව...
ගුරු මාරුව ඔබේ ලග්නයට - සිංහ ලග්න
සිංහ - Leo මෙවර ගුරු ග්‍රහයා සංහ ලග්නයෙන් ...
ගුරු මාරුව ඔබේ ලග්නයට - කන්‍යා ලග්නය
කන්‍යා - Virgoමෙවර ගුරු ග්‍රහයා කන්‍යා ලග්න...
ගුරු මාරුව ඔබේ ලග්නයට - තුලා ලග්නය
තුලා - Libraලග්නයෙන් එකොළොස්වැන්නේ ගුරු ගෝචරය වන ..
ගුරු මාරුව ඔබේ ලග්නයට - වෘශ්චික ලග්නය
වෘශ්චික - Scorpioදෙවැන්න වූ ධනස්ථානය අධිපති...
ගුරු මාරුව ඔබේ ලග්නයට - ධනු ලග්නය
ධනු -Sagittariusමෙම ග්‍රහ මාරුව සමගින් ඔබගේ...
ගුරු මාරුව ඔබේ ලග්නයට - මකර ලග්නය
මකර - Capricornමකර ලග්නය හිමි ඔබේ අටවැන්නේ ගුරු...
ගුරු මාරුව ඔබේ ලග්නයට - කුම්භ ලග්නය
කුම්භ - Aquariusකුම්භ ලග්න හිමියන්ගේ දෙවැන්න වූ...
ගුරු මාරුව ඔබේ ලග්නයට - මීන ලග්නය
මීන - Piscesමීන ලග්නය හිමි ඔබගේ රෝගස්ථානය වන...
Friday, July 17, 2015
ගුරු මාරුව ඔබේ ලග්නයට කෙසේද?
Labels
2015
2020
accurate horoscope
analyze
aquarius
Aquarius monthly horoscope
Aries
astrology
astrology news
birth horoscope
Cancer
Capricorn
Capricorn Jupiter transit
daily-horoscope
December
false
Future horoscope
Gemini
Gemini monthly- horoscope
history
horoscope
horoscope yourself
July 2015
jupite
jupiter
jupiter in leo
jupiter transit
Jupiter transit for you
jupiter transit in leo
lagna palapla
Leo
libra
Libra monthly horoscope
monthly
monthly horoscope
monthly horoscope 2015
monthly- horoscope
moon
October
October 2015
personalized horoscope
Pisces
Pisces monthly horoscope
planets
Sagittarius
Sagittarius monthly horoscope
Scorpio
solar system
sun
Sun - Jupiter exchange
sun and mars conjunction
sun mars conjunction horoscope
Taurus
Taurus monthly horoscope
transit
transit Horoscope
true
ubhayachari yoga
virgo
Virgo monthly horoscope
your
අනාගත ලග්න පලාපල
ඉර
උභයචාරී යෝග
ඔක්තෝබර්
ඔක්තෝබර් 2015
ඔබට කොහොමද
ඔබම බලාගන්න
ඔබේ පලාපල
ඔබේ ලග්නයට
කටක ලග්න පලාපල - ඔක්තෝබර් 2015
කටක ලග්න පලාපල - ජූලි 2015
කටක ලග්නය
කන්‍යා ලග්න පලාපල
කුම්භ ලග්න පලාපල
කුම්භ ලග්නය
ගුරු මාරුව
ගුරු මාරුව ඔබේ ලග්නයට
ගුරු මාරුව ඔබේ ලග්නයට - කන්‍යා ලග්නය
ගෝචර පලාපල
ජන්ම පත්‍රය
ජන්ම පලාපල
ජූලි 2015
ජූලි මාසයට
තුලා ලග්න පලාපල
තුලා ලග්නය
දවසේ ලග්න පලාපල
දෙසැම්බර්
ධනු ලග්න පලාපල
ධනු ලග්නය
නිවැරදි
පලාපල
පලාපල විස්තර
පෞද්ගලික ලග්න පලාපල
මකර ලග්න පලාපල
මකර ලග්නය
මිථුන ලග්න පලාපල
මිථුන ලග්නය
මීන
මීන ලග්න පලාපල
මීන ලග්නය
මේෂ ලග්නය
යෝග
රවි - ගුරු පරිවර්ථනය
රවි කුජ සංයෝගය
රවි ගුරු පරිවර්ථනය
ලග්න
ලග්න පලාපල
වාර්ෂික ලග්න පලාපල
වෘශ්චික ලග්න පලාපල
වෘශ්චික ලග්නය
වෘෂභ ලග්න පලාපල
වෙශී
වොශී
සිංහ
සිංහ ලග්න පලාපල
සිංහ ලග්නය
හඳ

0 comments :
Post a Comment